අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

හෙට දෙස බැලීම

වළාකුලු නැති නිල් අහස දෙස ඕනෑක‌ෙමන් බලා සිටීමෙන් මම සතුටු වෙමි. අහස අපගේ ශ්‍රේෂ්ඨ මැවුම්කරැවාණන්ගේ උසස්වූ වැඩෙහි, අපට සතුටු වීමට දෙන ලද අලංකාර කොටසකි. ගුවන් නියමුවන් දර්ශන පථයට කොතරම් ආදරය කළ යුතුද කියා සිතා බලන්න. පියාසර කිරීමට ඉතා යහපත් අහසක් ලෙස විස්තර කිරීමට ඔවුන් ගගනගාමී කීම් කිහිපයක් පාවිච්චි කරති. නමුත් මම කැමතිම දේනම් “ඔබට හෙට දෙස බැලිය හැක.”

හෙට දෙස…

ඔබේ බර බිම තබන්න

මිනිසෙක් ගමේ පාරක තම ට්‍රක් රථයෙන් යද්දී ලොකු බරක් ඔසවාගෙන යන ස්ත්‍රියක් දැක, වාහනය නවතා ඇයව වාහනයෙන් ගෙන යාමට කැමති විය. උපකාරයට ස්තුතිවන්ත වෙමින් ස්ත්‍රිය වාහනයේ පිටුපසට නැගගත්තාය. මඳ වේලාවකට පසුව, ඒ මිනිසා ඉතා පුදුම දෙයක් දැක්කේය : වාහනයේ හිඳගන්නවා වෙනුවට ස්ත්‍රිය තවමත් ඇයගේ බර ඔසවාගෙන සිටියාය! පුදුමයට පත්වූ , ඔහු “නෝනා, කරැණාකර ඔබේ බර බිම තබා වාඩිවී විවේක ගන්න.…

කනස්සල්ලට ප්‍රතිකාරය

සැමියාගේ රැකියාව නිසා ස්ථානය වෙනස් වීම ගැන අපි කලබලකාරී උනන්දුවකින් පසුවුණෙමු. එහෙත් නොදන්නා දේවල් සහ අභියෝග සමග මම සාංකාවට පත්වුනෙමි. නිවසේ බඩු තේරීම සහ ඇසිරීම ගැන සිතුවිලි. ජීවත්වීමට තැනක් සෙවීම. මට නව රැකියාවක් සොයා ගැනීම. අලුත් නගරයක මාගේ ගමන් මග දැනගැනීම සහ පදිංචි වීම මේ සියල්ලම  . . . අස්ථාවර වීම්ය. මට කරන්නට තිබෙන ලැයිස්තුව දෙස බැලූ විට, අපෝස්තුලු පාවුල්…